කොරියා ශ‍්‍රී ලංකා මහා විහාරයේ සීල ව්‍යාපාරය මැයි 15


 කොරියා ශ‍්‍රී ලංකා මහා විහාරය සංවිධානය කරන සිල් සමාදන්වීමේ වැඩසටහන මැයි 15 වැනිදා උදේ 8 ට එම විහාරස්ථානයේදී පැවැත්වීමට යයි.

භාවනා වැඩසටහන්, ධර්ම දේශනා, කවිබණ ආදී වැඩසටහන් රැසක් මෙදින පැවැත්වීමට නියමිතය.

Korea-Tempal