(ශාන්ත සෙනෙවිරත්න)
මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ එකයි ග්‍රෑම් 200 ක් සහ කඩුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්බව මුල්ලේරියාව පොලිසිය කියයි.
සැකකරුවන් බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි කායකයෙකුගේ ගෝලයන් බව පොලිසිය පැවසීය.