කුරුණෑගල කුඹුක්වැව නගරයට අලි පස්දෙනෙකු පැමිණ ඇතැයි පොලිසිය කියයි. අධික පැවිල්ල නිසා වතුර සොයා අලි කම්වදින බවත් නෙල්ලිය වැවට දිය සොයා ආ අලින් මෙසේ කුඹුක්වැව ප්‍රදේශයට එන්නට ඇතැයි වනජිවිය කියයි. කුඹුක්වැව සිට නෙල්ලිය වැවට කිලෝ මීටර් 15ක් පමණ දුරක් ඇත. මේ වන විට අලින් පැන්නීමට පොලිසිය සහ වනජිවි නිලධාරීන් කටයුතු කරයි.