කිරිඳිවැල වෙළඳසලක් ගිනිගනී


කිරිඳිවැල - හංවැල්ල මාර්ගයේ ගොඩනැගිලි අලෙවිසලක ඇතිවූ ගින්න මේ වනවිට මැඩපවත්වා ඇතැයි පොලිසිය පවසයි.

අඟහරුවාදා (18) රාත්‍රී 9.30ට පමණ ඇතිවූ ගින්න ගම්පහ මහ නගර සභා ගිනි නිවන ඒකකය හා පොලිසිය එක්ව පාලනය කර ඇත.