ක්ෂණික බීමවල සීනි මට්ටම වර්ණ සංකේත මගින් දැක්වීම අගෝස්තු 1 වැනිදා සිටි ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ග්‍රෑම් 11ට වැඩි ඉහළ සීනි මට්ටමකින් යුත් බීම වර්ග රතු පැහැති ලේබලයකින්ද ග්‍රෑම් 2 සිට 11 දක්වා සීනි අඩංගු බීම කහ පාටින්ද ග්‍රෑම් 2 ට වඩා අඩු සීනි ප්‍රමාණයක් අන්තර්ගත බීම වර්ග කොළ පැහැයෙන්ද දැක්වෙන පරිදි මෙම වර්ණ සංකේත යෙදීමට නියමිතය.