එළදළුව කන්දේ ගින්නක්


(ප්‍රසාද් රුක්මාල්)                    

බදුල්ල ළදළුව කන්දේ මේ වනවිට ගින්නක් පැතිරෙමින් පවතී.

මීට පැයකට පමණ පෙර මෙම ගින්න හටගෙන ඇති අතර මේ වනවිට අක්කර 50කට අධික ප්‍රදේශයක් හානිවී ඇති බව ආපදා කළමනාකරණ ඒකකය කියයි.