ඌව වෙල්ලස්ස සරසවියේ ගැටුමක්: 6 ක් රෝහලේ


බදුල්ල ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ  සිසුහු  පිරිසක් අතර  ඇතිවු  ගැටුමකදී  තුවාල ලැබු  සිසුන්  හයදෙනෙකු  බදුල්ල මහ රෝහලට  ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය කියයි.

මඩකලපුව,වවුනියාව,මන්නාරම,යාපනය යන ප්‍රදේශ වල පදිංචි සිසුහු වෙති.