ඉන්දීය අධිකරණ තීන්දුවට විරෝධය දක්වා හැටන්හි උද්ඝෝෂණයක්


(රංජිත් රාජපක්‍ෂ)

ඉන්දියාවේ ප‍්‍රධාන මෝටර් රථ සමාගමක් වන මරුති සුසුකි සමාගසේ කමිකරුවන් 13දෙනකුට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දිමට එරෙහිව සමාජවාදි සමානතා පක්ෂයේ සාමාජිකයන් පිරිසක් අද(21) හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් කළහ.

ඉන්දියාවේ හර්යනා ප‍්‍රාන්තයේ  අධිකරණයකින් මෙම දඬුවම ලබා දි ඇති බව විරෝධතාරුවෝ පැවසූහ. 
එම මෝටර් රථ සමාගමේ කළමණාකාරවරයෙකුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුනට චෝදනා ගොනු කර තිබේ.