ඉදිරි 24 පැයේ කාලගුණය


බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඌව සහ නැගෙනහිර පළාතේ තැනින් තැන, සවස 2.00න් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට  තරමක තද සුළං බලාපොරොත්තු වේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 08/06/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

26

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

35

26

90

70

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.

කොළඹ

32

27

90

75

වැසි වාර කිහිපයක්

ගාල්ල

31

27

90

75

වැසි වාර කිහිපයක්

යාපනය

32

27

80

70

වැසි ස්වල්පයක්.

මහනුවර

30

21

95

70

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

21

15

95

80

වැසි ස්වල්පයක්.

රත්නපුරය

32

25

95

70

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාමළය

35

26

75

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

32

28

85

75

වැසි ස්වල්පයක්.