ශ්‍රී ලංකාවේ නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වන බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ නිරිතදිග කොටසේ උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 03/03/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
24 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
31 |
26 |
95 |
65 |
වැසි ස්වල්පයක්. |
කොළඹ |
33 |
25 |
90 |
50 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
ගාල්ල |
32 |
24 |
90 |
55 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
යාපනය |
33 |
24 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
32 |
20 |
95 |
55 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
නුවරඑළිය |
21 |
12 |
95 |
50 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
රත්නපුරය |
34 |
23 |
95 |
65 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
ත්‍රීකුණාමළය |
32 |
26 |
95 |
65 |
වැසි ස්වල්පයක්. |
මන්නාරම |
33 |
25 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |