ඉදිරි 24 පැයේ කාලගුණය


නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බවත්  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

41

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 17/02/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

23

95

65

විටින් විට වැසි

මඩකලපුව

30

25

85

75

විටින් විට වැසි

කොළඹ

32

24

95

60

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  

ගාල්ල

29

23

95

75

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි .

යාපනය

31

23

81

65

වැසි ස්වල්පයක්

මහනුවර

29

20

95

65

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නුවරඑළිය

20

12

95

80

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

රත්නපුරය

31

23

95

70

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ත්‍රීකුණාමළය

31

24

85

70

විටින් විට වැසි

මන්නාරම

31

23

90

65

වැසි ස්වල්පයක්