ඉතාලියේ වෙසක් මැයි 21


ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන වෙසක් උත්සවය හැයි මස 21 වැනිදා උදේ 7 සිට සවස 9 දක්වාඑම කාර්යාලයීය භූමියේ දී පැවැත්වීමට යයි.

පහන් පූජා සවස 7ට පැවැත්වෙන අතර භක්ති ගී ප්‍රසංගය සවස 7.30 ට පැවැත්වීමට යයි.