ඉතාලි සූර්ය මංගල්‍යය මොන්සාහී


ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලාංකික ව්‍යාපාරකයන්ගේ සහ ජනතාවගේ එකමුතුවෙන් සංවිධානය කරන ‘සුර්ය මංගල්‍යය’ බක්මහ උළෙල මැයි මස 8 වැනිදා උදේ 10 සිට මොන්සා නගරයේදී පැවැත්වීමට නියමිතය.

ජන ක‍්‍රීඩා රැසකින් සමන්විත මෙම බක්මහ උළෙලේදී කැරම් තරග පැවැත්වීමද විශේෂත්වයකි.