ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ වෙසක් මංගල්‍ය මැයි 22 වැනි දා දවස පුරා එම විහාරස්ථානයේ දී පැවැත්වේ.
උදෑසන කිරි ආහාර පුජාවෙන් ආරම්භ වන පිංකම් වැඩසටහනට ධර්ම සාකච්ජා , බුද්ධ පුජා, දන්සල් ,ලේ දන්දීමේ පිංකම් මෙන්ම දහම් පාසල් ළමයිනට තෑගි බෙදා දීමක් ද ඇතුළත් බව සංවිධායකයෝ කියති.