ඇස්වාට්ටු ජලාශය අදත් ඉතිරෙයි


කොළඹට පැවැති මහ වැස්සෙන් ඇස්වාට්ටුව අසල 120 බස් පාරේ කාණු ඇහිරී වැහි වතුර පිරී ඇත. අඩි 20ක් 30ක් දිගට බස් නැවතුම ඉදිරිපිට මෙම තත්ත්වය පැවතීම නිසා බස් මගීහු අපහසුතාවයට පත්ව සිටිති.

13a5a1f21941d1497106dbfa85eb6a595053b8255b59dbe381cdcc87b713b986_full c3b2a7992c619a976b309f5679be9c35fa9b98dcbe3ad8476c21820218e2b201_full