(ප්‍රසාද් රුක්මල් )
ඇදිරිනීතිය උල්ලංඝනය කරමින් ඇල්ල නගරයේ ගැවසෙමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල හිඹිලියගොල්ල,කිතල් ඇල්ල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවද පොලිසිය සදහන් කළේය .
ඌව පලාත භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ.කරවිට ,බණ්ඩාරවෙල පොලිස් අධිකාරි අතුල ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අලගියවන්න මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇඳිරිය කැඩු ඇල්ලේ 5 ක් අත්අඩංගුවට
Recommended Articles