(තිස්ස කොටින්කඩුව)
ඇදිරිනිතිය බල පවත්වන කාල සිමාවේ වත්තල මාබෝලේ නිවෙසක බලපත්‍ර රහිතව හරක් මස් විකුණමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු එල හරක් මස් කිලෝ 1400 සමග අද (05) අත් අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි.
වත්තල මාබෝල ප්‍රාදේශිය සභාfවි මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.කුමාර මහතාගේ අධික්ෂණය යටතේ වත්තල ප්‍රාදේශිය සභා කොටිඨාසයේ ස්ථාපිතව ඇති සායනික අපනයන දහණය කරණ ස්ථායේදි මස් තොගය විනාශ කිරිමට පොලිසිය විසින් පියවර ගෙන ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.කේ.ඩි. සීලෝගම මහතාගේ මෙහෙයවිම මත උප පොලිස් පරි්ක්ෂක ජී.කොඩිකාර,පොලිස් සැරයන් 28518 සමිපත් ඇතුලු නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලිම සිදුකොට ඇත.
ඇඳිරිනීතියේදී හරක් මස් විකුණු තිදෙනකු අත්අඩංගුවට
Recommended Articles