(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ සිංහරාජ පිරිමි නේවාසිකාගාර සංකීර්ණයේඑක් පරිශ්‍රයක්කෝ විඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම තීරණය කළ බව සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පවසය.
පළමු අදියරේ රෝගීන් 500ක් සඳහා ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව සඳහන් කළේය. රටේ පවතින වාතාවරණය සමග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා කළ ඉල්ලීමට උපකුලපතිවරයා දැක්වූ සහයෝගය අගය කළ සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා හමුදාව පොලීසිය සහ සෞඛ්‍ය සේවා අංශ මහජනතාව දක්වන සහාය මෙම කෝවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා සහයක් වන බව සඳහන් කළේය.