(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය කජුවත්ත ප්‍රදේශයේ නිවසක අද( 28 ) දහවල් ඇතිවු ගිනි ගැනිමකින් නිවස සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
අද දහවල් නිවසේ කිසිවකු නොසිටි අවස්ථාවේදි මෙම ගිනි ගැනිම සිදුව ඇති අතර කාමර දෙකකින් සමන්විත කුඩා නිවසට යාබදව තිබු කුස්සියෙන් ගින්න පැතිරි ඇති බව කියති.

