අනුරාධපුර වී මිලදී ගැනීම් සඳුදා (15) සිට ඇරඹූ බව ප්‍රාදේශීය කළමනාකරු ඩබ්ලිව්.ආර්.ඒ. ශාන්ත කුමාර මහතා පවසයි.
තලාව හා සේනපුර නෑගම කහටගස්දිගිලිය හා මැදවච්චිය ගබඩා 5ක් මේ සඳහා විවෘත කර ඇති බවත් ඔහු කීය. දිස්ත්‍රික් කෘෂිකර්ම රැස්වීමට ඔහු පැමිණ නොසිටි අතර දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා ගොවීන්ගේ ඉල්ලීම මත ඔහු රැස්වීමට කැඳවීය.