කලා සූරී අරිසෙන් අහුබුදු ගේ පස්වැනි ගුණ සමරු උළෙල අගෝස්තු 25 වැනිදා පස්වරු 3ට කොළඹ 7 පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.
කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමරු උළෙලේ මුලසුන ත්‍රිකුණාමලේ ආනන්ද නාහිමියෝ දරනු ඇත.
‘නොනිවෙන පහන‘ අහුබුදු කවි සරණිය එළි දැක්වීමද එදින සිදුකිරීමට යයි.