අවුරුදු දා ඉතාලි කොන්සියුලර් කාර්යාලය වහයි


සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් ඉතාලියේ මිලානෝ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය අපේ‍්‍රල් 14 වැනි දා වසා තබන බව එම කාර්යාලය දන්වා සිටියි.