අවතැන්වූවන්ට තිස්ස විහාරයෙන් ආධාර


කඩුවෙල කොරතොට හා ඉහළ බෝමිරියේ ගංවතුරින් අනාථවූ පවුල්වලට හෝමාගම කිරිවත්තුඩුව තිස්ස මහා විහාරයේ මහා සංඝරත්නය හා දායකයෝ වියළි ආහාර බෙදා දුන්හ.

Copy-of-DSCN0040 Copy-of-DSCN00402 Copy-of-DSCN00403 Copy-of-DSCN00404