ගංවතුරින් විපතට පත්වුනට හැඳුනුම්පත් ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා පවසයි.
හැඳුනුම්පත 2014. 09.01 දිනට පෙර ලබා ගෙන ඇත්නම් එම තොරතුරු දෙපාර්තමේන්තුව සතුව නොතිබෙන නිසා ඒ පිළිබඳ අවධානය යොමු කර ඉල්ලුම්කරුගේ නම හා උපන්දිනය සනාථ කළ හැකි නම් ලේඛනයන් ඇත්නම් උප්පැන්න සහතිකය, අනුමාන වයස් සහතිකය,දිවුරුම් ප්‍රකාශක, පාසල් හැරයාමේ ලේඛන සමඟ ඉදිරිපත් කරන ලෙස දන්වයි.
2014.09.21 පසු ලබාගෙන ඇති හැදුනුම්පත් සඳහා ඉහත ලේඛන අදාල නොවේ.