උළුවිටිකේ පිහිටි සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් කරාපිටිය රුහුණු විශ්වවිද්‍යාලයී
ප්‍රාදේශීය පුවත්
ඇමෙරිකානු හමුදා කඳවුරක් ත්‍රි‘මලේ ස්ථාපිත කිරීමට යතියි උද්ඝෝෂණයක්
ඇමෙරිකාවට - ත්‍රිකුණාමලයේ ඉඩම් අක්කර 33000ක් ලබාදි ඇමෙරිකානු යුද කඳවුරක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරීමට යන බව කියමි
විශ්වාසභංගයට සහය නොදෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්
ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයේ දී දෙමළ ජාතික සන්ධානය රජයට සහය නොදෙන ලෙස බ
අම්පාර පාසලක මව්පියෝ උද්ඝෝෂණයක්
අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ අවදානම් සහිත දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය වහාම ඉවත් කර එහි ඉගෙනුම ලබන තම දරුවන්ග
ලංකා ධීවරයන් 24 දෙනෙක් මාලදිවයින් අත්අඩංගුවට
ගාල්ල හා අම්බලන්ගොඩ ධීවර වරායන්වලින් මුහුදු ගිය බහුදින යාත්‍රා හතරක් සමඟ ධීවරයින් 24 දෙනෙකු මාලදිවයින වෙරළ ආරක්ෂ
විලච්චියේ වට්ටක්කා ගොවීන්ගේ අතමිට සරුවේ
වට්ටක්කා වගාවෙන් සරු අස්වැන්නක් ලැබීමත් මිල ඉහළ යාමත් හේතුවෙන් තම අතමිට සරු වී ඇති බව මහ විලච්චිය වාරිමාර්ග ව්ය
හෙරොයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බළකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන් විසින් ඔලුවිල් ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා කරන ලද සෝ
හැඹිලි දැල් දැමූ ධීවරයෝ 7 ක් කොටුවෙති
කල්පිටිය උච්චිමුණේ දූපත ආසන්න මුහුදේ බල පත්‍ර රහිතව හැඹිලි දැලින් ධීවර මෙහෙයුම්වල නිරත වූ ධීවරයින් හත්දෙනෙකු ද
ගිනි අවි දෙකක් - සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
තණමල්විලදී ගිනි අවි දෙකක් සමඟ දඩයමේ යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒක
බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 45 ක් රෝහලේ
වතු කම්කරුවන් පිරිසකට අද (10) එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 45 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත
අලහැර ප්‍රා.සබේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු රිමාන්ඩ්
ඇලහැර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු ජුලි 15 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හිඟ
කොට්ටුකච්චියේ කුඹුරු අක්කර 1000 කට ජල හිඟයක්
පවතින දැඩි නියං සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොට්ටුකච්චිය කෙමන්වැටිය පැරකුම් ගොවි සංවිධානය යටතේ මෙවර වගා කළ කුඹු
හොර ආයුර්වේද මධ්‍යස්ථානයක් පැවැත්වූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි නොවී ආයුර්වේද වෛද්‍යවරයකු වශයෙන් පෙනී සිටිමින් හැටන් නගරයේ ආයුර්වේද මධ
මොරගහකන්ද රක්ෂිතයේ සතුන් දඩයම ඉහළට
මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයන්හි සිදුවන වන සතුන් දඩයම මේ දිනවල ඉහළ ගොස් ඇතැයි අඹන ප්‍රදේශවාසීහු කියාසිටිති.
සන්නද්ධ සේවා විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව සකස් කර නැහැ
සන්නද්ධ සේවා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවය සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලැබී නැතැයි කියමින් එම වැට
අ’පුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුහු වහලයට නැග විරෝධය දක්වති
අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුසිසුවියෝ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(10) එම විද්‍යායතනයේදී උද
පුද්ගල ඝාතනයකට දෙදෙනෙකු අත්අඩංගුවට
ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඇල්පිටිය පොලි
කුඩාහල්මිල්ලෑව නිවාසවලට වල් අලින්ගෙන් හානි
මැදවච්චිය පූනෑව කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයට අද (10) අලුයම කඩා වැදුණු වල් අලි රංචුවක් විසින් නිවාස කිහිපයකට දැඩි හානි
පන්නල විහාරස්ථානයකින් පිත්තල දේව ප්‍රතිමාවක් සොරකම් කරලා
පන්නල - පන්නරය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ විහාරස්ථානයේ දේවාල කුටියේ තැන්පත්කර තිබූ පිත්තලෙන් න
රුහුණු සරසවියේ ගැටුමකින් 16 ක් රෝහලේ
රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් හා එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් අතර අද (9) දහවල් ඇති වූ ගැටුම
යතුරුපැදිය පෙරළී තරුණියක් මරුට
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ දී අද (9) දහවල් යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් එහි පසුපස අසුනේ ගමන්ගත් ත
ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණයට පියවර
දිවයින පුරා පිහිටි සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මේ වසර තුළදී නවීකරණය කිරීමට රජය තීරණය කර ඇත.
රිටිගල රක්ෂිතයේ ඉඩම් කොල්ලයක්
රජයේ ඉඩමක දස වසරක් භුක්ති වින්දහොත් සින්නක්කර ඔප්පුව ලබාදෙන රජයේ වැඩසටහනට යටතේ ඉඩම් ලබාගැනීමේ අරමුණ ඇතිව ව්යා
කතරගම වැටලීමකින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
රුහුණු කතරගම ඇසල මහා පෙරහරට සමගාමීව කතරගම අවට ප්‍රදේශවල අද (9) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අ
අ‘පුර බන්ධනාගාරයේ රාජකාරිවලට නිලධාරීන් ප්‍රමාණවත් නෑ
අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරි සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති කමින් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි බන්ධන
බදගිරිය වැවේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගනී
ප්‍රදේශවාසීන්ගේ දැනුම් දිමකට අනුව හම්බන්තොට බදගිරිය වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (9) සොයා ගත් බව හම්බන
ධීවරයින් 5ක් ගංජා සමඟ අත්අඩංගුවට
බහුදින ධීවර යාත්‍රාවක ගංජා මත්ද්‍රව්‍ය තබාගෙන සිටි ධීවරයින් පස්දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් විසි
කැටබුලාවේ තාවකාලික පාලම කඩා වැටීමේ අවදානමක
කොත්මලේ ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන කැටබුලාව ප්‍රදේශයේ කොත්මලේ ඔය හරහා ඉදිකර ඇති තාවකාලික පාලම කඩාවැටීමේ අවද
කොටගල ප්‍රා. සබේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ එති
කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පාලන පක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාවට පැමිණීම හේතුවෙන් සභාව තුළ
ස්පෙක්ට්‍රම් යානය ආපසු යයි
ශ්‍රී ලංකාවට පැමිණ තිබූ භූ ගර්භ පරීක්ෂාවන් සිදුකළ හැකි දකුණු අප්‍රිකාවට අයත් ’’ ස්පෙක්ට්‍රම් ’’ ගුවන් යානය අද (9)