පක්ෂයට එරෙහිව ගිය සහ යන සෑම කෙනෙකුටම එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීම ඉදිරි සතියේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් ප
ප්‍රාදේශීය පුවත්
යතුරු පැදිය බසයේ ගැටී පුද්ගලයෙක් මරුට
රත්නපුර පැල්මඩුල්ල පාරේ ලේලොපිටියේදී අද (11) සවස එකම දිසාවට ධාවනය වූ යතුරු පැදියක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන්
‘පොඩි ලැසී’ගෙන් ඇල්ලූ දුරකතන ගැන රහස් පොලිසිය පරීක්ෂණ තවම නෑ
දකුණේ පාතාල කල්ලි නායකයකු වන පොඩි ලැසී නැමැත්තා කොළඹ මැගසින් බන්ධනාගාරයේ එච්. වාට්ටුවේ රඳවා සිටියදී කළ හදිසි සෝද
වැස්සෙන් පළාත් 8 ක පුද්ගලයන් 4918 දෙනෙකු පීඩාවට
පළාත් අටක, දිස්ත්‍රික්ක14කට දින කිහිපයක් තිස්සේ බලපෑ අධික සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් පවුල් 1214ට අයත් පුද්ගලයන් 49
වැස්සෙන් ගාල්ලේ වසම් 76 ක පවුල්163 ක් විපතට
ගාල්ල දිස්ත්‍රික්කයට පසුගිය දින දෙක තුල ඇතිවූ දැඩි සුළං හා වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් ක
වෙල්කම් ගම්මානයේ වැඩිහිටියන් බලන්න අගරදගුරුතුමෝ යති
පන්නල - නාලවලාන ප්‍රදේශයේ පිහිටි වැසීයාමේ තර්ජනයට ලක්වී ඇති වැඩිහිටි වෙල්කම් ගම්මානයේ නේවාසිකව සිටින වැඩිහි
මත්ගුලි සමඟ 4ක් අත්අඩංගුවට
ගංජා හා අබිං මිශ්‍ර මත් ගුලි රැගෙන බිබිල මහියංගණ මාර්ගයේ ත්‍රි රෝද රථයකින් යමින් සිටි තරුණයින් සිව්දෙනකු අද (11) උ
යාචකයකු ලෙස පෙනී සිට සිසුන්ට මදනමෝදක විකුණලා
යාචකයකු ලෙස පෙනීසිට පන්නල නගරයේ සැරිසරමින් පාසල් ළමුන්ට මදනමෝදක අලෙවිකළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අද ( 11 ) කුලියාප
ගින්නකින් දිඹුලාගල සමූපකාර ගොඩනැගිල්ල විනාශයි
දිඹුලාගල කන්දේගම සමූපකාර ගොඩනැගිල්ල අද අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
ලාංකික ධීවරයෝ 7 ක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු සීෂෙල්ස්හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
දිඹුලාගල වෙළකින් ජීව අත්බෝම්බයක් සොයාගනී
දිඹුලාගල, මහඋල්පත ප්‍රදේශයේ වෙල්යායක් අසල කුණුඇළක තිබී විදේශ රටක නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් අද (11) හමුවූ බව අරලගංව
මඩකලපුවේ රිය අනතුරකින් 2ක් මරුට
මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ නාවට්කුඩාහි අද(11) උදෑසන සිදුවුණු රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු බර
අවුරුදු 70 ක්ම කිසිම නායකයෙක් මේ රට ගොඩනැගුවේ නැහැ
නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් මේ රට අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට රට පාලනය කළ කිසිම බල වේගයක් හෝ කිසිම දේශපාල
කැබ් රථ අනතුරින් එක් අයෙකුට බරපතලයි
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් අද ( 10) සවස හල්දුම්මුල්ල බෙරගල නගරයේ දී පාරෙන් ඉවතට පැන වෙළඳ සැලකට
ළිඳකින් තරුණියකගේ මළ සිරුරක් හමුවේ
වැලිමඩ බෝගහකුඹුර බිබිලිගමුව ප්‍රදේශයේ ළිඳක තිබී අභිරහස් අන්දමින් මියගිය 15 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් අද (10) ද
අපේ රටට ශක්තිමත් පෞරුෂයක් තිබෙන ජනාධිපතිවරයෙක් ඕනෑ
“අපේ රටට දැන් ශක්තිමත් හොද පෞරුෂයක් තිබෙන ජනාධිපතිවරයෙක් අවශ්‍යයි. එහෙම නැතුව මේ රට ගොඩ ගන්න බැහැ..“යැයි පාර්ලිම
මාදුරුඔයදී පුහුණුව ලද හමුදාවේ 285 ක් විසිර යති
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසැලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඪමාලාව හදාරා අවසන් කල ශ්‍රී ලංකා යුද හමුදාවේ 285ක් වි
ත්‍රිරෝද රථයක් පෙරළී අයෙකුට බරපතලයි
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් එම මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී අද (10) උදෑසන මාර්ගය
පන්නල ඌරු ගොවිපලකට ජනතා විරෝධය
පන්නල පල්ලේගම ප්‍රදේශයේ පරිසර බලපත්‍රයක් නොමැතිව ජනතා විරෝධය මැද පවත්වාගෙන ගොස් ඇති බව කියන ඌරු ගොවිපලක් අද (09)
මසුන් අල්ලන්න මුහුදු ගිය ධීවරයෝ දෙදෙනෙක් අතුරුදන්
මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය බෝට්ටුවක් ගල් පරයක හැපී පෙරළී යෑමෙන් එහි සිටි ධීවරයින් දෙදෙනෙකු අද (09) සවස අතුරුදන් ව
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ රන් වළල්ලක් සොරාගෙන
මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී.ජයසේන මහත්මියට අයත් පවුම් තුනක් පමණ බර රන් වළල්ලක් කෝට්ටේ
විශ්‍රාමිකයන්ගේ ජූලි මස හිඟ මුදල මේ මාසයේ වැටුපට එකතුවී නෑ
පසුගිය ජූලි මස සිට ලබාදෙන බවට රජය පොරොන්දු වූ රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කිරීමක් අද (09) ලබාදුන්
වහළයට වැටුණු කිතුල් ගසට යටවී අයෙකුට තුවාල
කිතුල් ගසක් ගොඩනැගිල්ලකට කඩා වැටී ගොඩනැගිල්ල තුළ කැටයම් කපමින් සිටි පුද්ගලයෙක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ
වනඅලි කරදරවලට විසඳුම් ඉල්ලා ගම් 4ක ජනතාව වීදි බසිති
තම ගම්මානවලට දිගින් දිගටම එල්ලවන වනඅලි කරදර නැවැත්වීම සඳහා නොපමාව පියවර ගන්නැයි බලකරමින් ඇළහැර මහගොවිජනපදයේ ගම
නිධන් හාරමින් සිටි සිව්දෙනකු අත්අඩංගුවට
වැල්ලවාය කොටවෙහෙරගල පුරාණ විහාරස්ථානය පිටුපස ඇළ ප්‍රදේශයේ ගල් තලාවක නිධන් හාරමින් සිටි කට්ටඩියෙකු ඇතුලූ පුද්
නොර්වුඩ් ලංකා බැංකුව සතු සංචාරක නිකේතනයක ගින්නක්
හැටන් නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි ලංකා බැංකුව සතු සංචාරක නිකේතනයක අද (08) පස්වරු 6.30 ට පමණ ගින්නක් ඇති බව නොර
තියුණු ආයුධයකින් කපා සැමියා බිරිඳව ඝාතනය කරලා
ආණමඩුව නැබඩවැව ප්‍රදේශයේ පුද්ගලයකු අද(8) සිය බිරිදව තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
බීමත් පියාගේ උදලු මිට පහරින් දරුවා රෝහලේ
බීමත් පුද්ගලයකු සිය බිරිඳට එල්ල කළ උදලු මිට පහරක් 17 හැවිරිදි දරුවාට වැදී ඔහු බරපතල තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහ
මීගොඩ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 5 ක් කොල්ල කාලා
නවීන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් බැංකුවට බැරකිරීම සදහා මුදල් රැගෙන යමින් සිටි ව්‍යාපාරික
මුලතිව් වැවක මාලු අල්ලන්න ගිය පුද්ගලයාගේ සිරුර පාවෙයි
මුලතිව්, සෙල්වපුරම් ප්‍රදේශයේ පිහිටි කුමරිකුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් වැවේ පාවෙමින් තිබ