2016 දයාවේ වසරයි


පාප් තුමා 2016 වසර ‘දයාවේ වසර ’ යයි නම් කර තිබේ.

ලොව පුරා විසිර සිටින කතෝලික බැතිමතුන්ට ජේසුස් වහන්සේගේ දයානුකම්පාව ගැන අවබෝධයන් ලබා දීමටත් අන්‍යයන්ට කතෝලික ධර්මය විශේෂයෙන්ම කතෝලික ආගම හැර දා වෙනත් නිකායන් වෙත ගොස් ආගමික වශයෙන් අතරමං වී සිටින බැතිමතුන්ට දයාව කරුණාව අනුකම්පාව ලබා දීම සඳහා  2016 වසර දයාවේ  වසර යයි නම් කර ඇත.