කැළණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ ප්‍රතිබිම්බ කලා එකකයේ සුබෝධ සංජිව විජේසිංහගේ ‘සල්ලායාගේ සිහිනය’ නම් කාව්‍ය දොරට වැඩීම පසුගියදා කැළණි විශ්ව විද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍රපීඨ ශාලාවේ දී පැවැත්විණි.
එහිදී සුබෝධ සංජිව විජේසිංහ විසින් ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රැටික් රත්නායක මහතා වෙත කෘතිය පිළි ගන්වන ලදි.

![12973139_560664624095356_6663171506775755915_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/12973139_560664624095356_6663171506775755915_o1.jpg)
![12974545_560668284094990_5146497592661238079_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/12974545_560668284094990_5146497592661238079_n1.jpg)
![12961678_560668147428337_2870285854397677475_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/12961678_560668147428337_2870285854397677475_n1.jpg)
![12976751_560665307428621_145294754370993545_o_copy[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/12976751_560665307428621_145294754370993545_o_copy1.jpg)
![12961191_560667344095084_6528594006058373573_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/12961191_560667344095084_6528594006058373573_o1.jpg)
