'බුදු දහමින් යුග දිවියට අත්වැලක්' යන මැයෙන් කාලීන ධර්ම වැඩසටහනක් මැයි මස 15 වැනිදා උදේ 10 සිට සවස 3 දක්වා ඉතාලියේ කතානියා නගරයේදී පැවැත්වීමට යයි.
සමාජයීය, ආර්ථික සහ මානසික වශයෙන් යුග දිවිය සතුටින් ගත කිරීමට අවශ්‍ය වැදගත් කරුණු රැසක් සාකච්ඡා කෙරෙන මෙම