පොලිසියේ වැඩ ජනතාව අතරට රැගෙන යාමේ ප්‍රධාන අරමුණින් නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නිල පුවත්පත වන 'අභිමන් ' පුවත්පත අද (15) පෙරවරුවේ පොලිස් මුලස්ථානයේ දී දොරාට වැඩිණි.
දිනමිණි,ඩේලි නිවුස්,තිනකරන් පුවත්පත් සමඟ අභිමන් නොමිලේ බෙදා හරින බව පොලිසිය කියයි.