'පළාත් රැසකට වැසි'


ශ්‍රී ලංකාෙව් බොහෝ පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවකාලගුණය කියයි. ඇතැම් ස්ථාන වලට මිලි මීටර් ‍50 ට වැඩි ඇතිවිය හැකියි.වයඹ ,නිරිතදිග හා දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති ෙව් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.