පශ්චාත් මැතිවරණ සමයේදී සතියක් ඇතුළත සිදුවීම් 45 ක් වාර්තා වී ඇතැයි ද එයින් වැඩිපුරම ගැටුම් හටගෙන ඇත්තේ ජයග්‍රහණය
මාධ්‍ය හමුව
‘‘මඩවලින් නොව මතවාදීව ඡන්ද සටන මෙහෙයවන්න‘‘
සුදු වෑන් ගැන රාජිත සේනාරත්න මහතා රඟදැක්වූ නාටකය පිළිබඳව පුදුමවිය යුතු නොවන්නේ, රාක්ෂයින්ගෙන් බණ අසන්නට මේ රටේ ජ
‘‘ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන පෙරට වඩා අර්බුදයක් හටගෙන‘‘
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පෙරට වඩා අර්බුදයක් යළි හටගෙන ඇතැයි අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා
විදුලි බල මණ්ඩලය දුප්පත්කම වැඩි කරනවා
ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රීලංකන් ගුවන් සේවය යන ආයතන මේ ර
‘‘එජාපයට ගොඩින් බැරි නිසා මඩ ව්‍යාපාරයක් පටන් අරන්‘‘
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ හය තුළ මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඒවා මාධ්‍ය හරහා මුදා හැරීමට ප
‘‘රටේ තරුණ ප‍්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා සජිත්‘‘
පක්ෂ භේදයකින් තොරව රටේ තරුණ ප‍්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා බවට නව ප‍්‍රජාතාන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අ
‘‘රටට - ජාතියට - පරිසරයට ගරු කරන පුද්ගලයෙක් ජනාධිපති ලෙස තෝරා ගතයුතුයි‘‘
රට,ජාතිය ,ආගම ,සිරිත් විරිත් සහ පරිසරයට ගරු කරන පුද්ගලයෙක් ජනාධිපති ලෙස පත්විය යුතු බවත් මෙම ප්‍රතිපත්ති වලට ගරු ක
‘මට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙනයන්නේ හිස්බුල්ලා’
සහරාන් හෂීම් සමග තමන් සබඳතා තිබූ බව කියමින් රිසාන් මහරූෆ් නැමැත්තා මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර පතුරුවන්නේ නැග
මාධ්‍යයට දිය යුතු නිසි තැන ගැන මීළඟ ජනපතිවරයා සැලකිල්ලක් දැක්විය යුතුයි
මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යවලට දිය යුතු නිසි තැන සම්බන්ධයෙන් මීළඟ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වැඩි සැලකිල්ලක් දැක්විය ය
‘‘තරුණ ප්‍රශ්න කුණු කූඩයට දමනවානම් එවන් ආණ්ඩු කුණු කූඩයට යවන්න පියවර ගන්නවා‘‘
පාලකයන් දිගින් දිගටම තමන්ව රවටමින් සිටින අතර රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ජනතා ප්‍රශ්න ගැන කියවමින් සිටීමට නොව නි
‘ශිෂ්‍යත්වය ශිෂ්‍යාධාර ගැනීමේ විභාගයක් කරනවා’
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ජනප්‍රිය පාසලක් සොයා ගැනීමේ තරග විභාගයක් වෙනුවට ශිෂ්‍යාධාර ලබාගැනීමට පවත්වන විභාගයක්
ප්රජාතන්ත්රවාදය කේන්ද්‍ර කරගත් ගමනකට රට මෙහෙයවනවා
ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු සියලූ පක්ෂ සහ සිවිල් සංවිධාන වල එකමුතුභාවයේ ශක්තියෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කේ
‘සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ හැරවුම් ලක්ෂයයි’
රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙළ ඇතුළත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප
‘‘ස්වාධීන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වුණා‘‘
ස්වාධීන රාජ්‍ය සේවයක් නිර්මාණය කරමින් රාජ්‍ය සේවකයාගේ ආර්ථිකය , ගෞරවය සහ අභිමානය ශක්තිමත් කිරීමට වර්තමාන රජයට
‘රටේ වර්තමාන තත්ත්වය ගැන ගෝඨාභය බොරු කියනවා‘
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ වත්මන් තත්වය පිළිබද අසත්‍ය ප්‍රකාශ සිදුකරන
ගෝඨාභය ජනපති වූ පසු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණ කරනවා
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණය කරන බව ශ්‍රී ලංකා ම
‘ගෝඨාභයගේ ක්‍රියාවෙන් මහින්ද යළිත් විදුලි පුටුවට යාමේ අවදානමක්’
මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් ගලවා ගැනීමට යහපාලන රජය සමත් වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක‍්‍රියා කලාපය මගි
‘පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තේරීම් කාරක සභා වාර්තාව නිවැරදි තොරතුරු වසන් කරලා’
පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සම්පූර්ණයෙන්ම නිවැ
අජිත්ගෙන් අලුත් තර්කයක්
ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය ගොණුකළ නඩුව ඇමරිකානු අධිකරණය නිශ්ප්‍රභ කළත් ගෝ
ජනපති ජපාන හිටපු අගමැති අතර හමුවක්
ජපානයේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා මහත
පිටරට අධිකරණවල නඩු පවරා දවල් හීන දකිනවා
දේශපාලන කාලයේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට ශක්තියක් නැති පිරිස් මෙරට මෙන්ම ප
‘‘හමුදා නීතියට පුරුදු වූ අයෙකුට ප්‍රජාතන්ත්‍රවාදී නීතියට පුරුදු වෙන්න කාලයක් යයි‘‘
හමුදාව නීතියට පුරුදු පුහුණු වූ අයෙකුට ප්‍රජාතන්ත්‍රවාදී නීතියට හුරුවීමට වසර 25 ක හෝ 30 ක කාලයක් ගතවිය හැකි යැයි රාජ
‘‘පුවත්පත් කියවීමේදී - ප්‍රවෘත්ති බැලීමේදී සැලකිලිමත් වන්න‘‘
පුවත්පත් කියවීමේදී සහ ප්‍රවෘත්ති බැලීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කතානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවැසීය.
‘‘මානව නිදහස - මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී තිබෙනවා‘‘
සිය ධූර කාලය තුළදී ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස සහ මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිර
දෙමළ ජාතික සන්ධානය එක්ක අපට ගිවිසුමක් නෑ
දෙමළ ජාතික සන්ධානය හෝ වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමක් සමඟ එක්සත් ජාතික පක්ෂයට ගිවිසුමක් නොමැති බවත් අපේ ප්‍රති
‘යුද සමයේ නායකත්වය කතා කිරිමෙන් ගෝඨාභයගේ ප්‍රතිරූපයට හානිසිදුවූණා’
ගෝඨාභය රාජපක්ෂ මහතා යුද සමය සහ එහි නායකත්වය ගැන කතා කිරිමෙන් ඔහු පිළිබඳව මෙතෙක් පැවති ප්‍රතිරූපයට සහ ජනතාවගේ විශ
‘ගෝඨාභය පෑන - කැමරාව දක්කාම පැන දුවන බය ගුල්ලෙක්’
වියතෙක්, බුද්ධිමතෙක්, වැඩකාරයෙක් බවට ප්රකටව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට බොරු කියමින් ජනතාව මුලා කරමින් ප
‘බංකොලොත් දේශපාලනඥයින් රට පාලනයට ඉදිරිපත් වෙන්න එපා ‘
සිද්ධස්ථාන වලට අගෞරව කරන බංකොලොත් දේශපාඥයන්ට රට පාලනය කිරිමට ඉදිරිපත් නොවන ලෙස පැල්මඩුල්ල රජ මහවිහාරයේ විහාරාධ
‘බොරු පොරොන්දු මල්ලක් අරන් ගෝඨාභය රට වටේ යනවා’
ජනාධිපතිවරණය ජයගත නොහැකි බව දන්නා ගෝඨාභය රාජපක්ෂ මහතා බොරු පොරොන්දු සහ යෝජනා මල්ලක් ලබා දෙමින් රට වටේ යන බව නව ප
‘ හැමෝම ප්‍රශ්න ගැන කතා කරද්දී ගෝඨාභය විසඳුම් ගැන කතා කරනවා‘
බොහෝ ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් ප‍්‍රශ්න ගැන පමණක් කතා කරත්දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසඳුම් ගැන කතා කිරීම නව දේශපා