(යොහාන් භාසුර)
ආගමන විගණන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අද (19) සිට පැය 24 පුරා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
රාත්‍රී කාලයේ ජනතාවගේ පහසුව සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත විශේෂ බස් සේවාවක්ද සූදානම් කර තිබෙන බව විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.