(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බන්දුල ගුණවර්ධන මහතා සුදුලූනු වංචාව වසන් කිරීමට "සුදු ලූනු" පොඩි කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා:-(ජාජබ)පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"හිටපු සෞඛ්‍ය ඇමති ඉන්න සෞඛ්‍ය ඇමතිට වංචනිකයෙක් කියනවා .ඉන්න සෞඛ්‍ය ඇමති හිටපු ඇමති ඇමැතිට වංචනිකයෙක් කියනවා. ඇත්ත කාරණාව නම් දෙන්නාම නිදැල්ලේ සිටීමයි"යනුවෙන් ද අනුර දිසානායක මහතා සඳහන් කළේය.
අලි ජාවාරම පිළිබඳවත් ප්‍රශ්නයක් තිබෙනවා.අලුතින් වංශවත් වූ උදවිය හීනමානය නිසාත් අලි ඇති කරන්න පටන් ගත්තා.ඔවුන් ධනය තිබුණත් ඥානක්කාගෙන් උපදෙස් ගන්නා ජාතියේ උදවියයි යනුවෙන් ද අනුර දිසානායක මහතා කීය.

