‘‘ශ්‍රිලනිපය බණ්ඩාරනායක අමතක කරලා‘‘


(ආනන්ද ඊ ජයකොඩ්)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ බණ්ඩාරනායක මහතාගේ  නම විකුණා ගෙන කෑම විතරයි. හිටපු  ජනාධිපතිවරයා ජනාධිපති ධූරය දැරූ කාලයේ එක වතාවයි බණ්ඩාරනායක ගුණ සමරුවකට මෙම ස්ථානයට ආවේ.

කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ගුණ සමරුව පවත්වලා නැහැ. අද මේ කටයුත්ත කරන්නෙත් පවුලේ සාමාජිකයන් පමණයි.

නමුත් හිටපු ජනපති අද එන්න ඉඩ තියනවා මොකද හැම තැනින්ම පන්නලා ඉන්නේ. ඒ හින්ද අද එන්න ඉඩ තිබෙනවා යැයිද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.