‘‘ලබන සඳුදා පාසලුත් නෑ‘‘


(රංජන් කස්තුරි)

ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා එදින පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

එම නිවාඩුව රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද ලබා දෙන බව එම අමාත්‍යංශය කියයි.

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය යෙදෙන ලබන සඳුදා  හෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇත.