අයිකොනික් විශිෂ්ටතා සම්මාන උළෙල - 2024' කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (29) පස්වරුවේ පැවැත්විණි.
එහිදී, වසරේ ජනප්‍රියතම පුවත්පත ලෙස 'ලංකාදීප' පුවත්පතට සම්මානය හිමි වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා ලංකාදීප විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් මහතාට සම්මානය පිරිනැමූ අයුරු.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ ඛණ්ඩාර මහතා සහ අප්සාරී තිලකරත්න මහත්මිය ද මෙහි වෙති.
(ඡායාරූපය - ගයාන් අමරසේකර)