‘සුපිරි 12’ වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහන


 

(යොහාන් භාසුර)

විස්සයි20 ලෝක ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අනිද්දා (23) අයර්ලන්තයට එරෙහිව හෝබාට්හිදී පැවැත්වේ.

‘සුපිරි 12’ වටයේ ශ්‍රී ලංකාව පිලේ තරග කාලසටහන

● ඔක්. 23 - ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර හෝබාට්හිදී

● ඔක්. 25 - ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර පර්ත්හිදී

● ඔක්. 29 - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සිඩ්නිහිදී

● නොවැ. 1 - ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර බි්‍රස්බේන්හිදී

● නොවැ. 5 - ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නිහිදී