‘තෙල් මිල තවත් අඩු කරනවා‘



(සුජිත් හේවාජුලිගේ)

මිල සූත්‍රය ගැන පාර්ශ්ව කරුවන් කැඳවා  විමසීම්  කර ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන   විජේසේකර මහතා පැවසීය .

විදුලි බල මණ්ඩල නව සංශෝධිත  පනත් කෙටුම්පත  අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බවද ඔහු සඳහන් කළේය