(රංජන් කටුගම්පල)
බිත්තරවලට සඳුදා සිට පාලන මිලක් පනවා ඇතැයි පාරිභෝගික අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44ක් ද, රතු බිත්තරයකට රුපියල් 46ක් වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇතැයි ද පාරිභෝගික අධිකාරිය දැනුම් දුන්නේය