ළඟදිම ඡන්දයක් එනවා


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ළඟදිම ඡන්දයක් එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එමෙන්ම ළඟදිම  ඡන්දයක් දිනා ගන්නා බව කිව යුතු යැයිද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ දී කීය.

බංකොලොත් බවින් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාලමක් බව රජය  පිළිගෙන තිබෙන බව කී ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතාවය එළිදක්වන්නේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්න කළේය.