හෝටල් සේවකයෝ කොළඹදී විරෝධතා


 ආණ්ඩුව විසින් පනවා තිබෙන  බදු අහෝසි කරන ලෙසත් හෝටල් සේවකයින්ගේ ගැටලු විසඳන ලෙසත් බලකරමින් හෝටල් සේවක මධ්‍යස්ථානය විසින් සවිධානය කරන ලද  විරෝධතාවයක් කොළඹ ගෝල්ෆේස් වටරවුමේදී අද පස්වරුවේදී (11) පැවැත්විය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)