(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ඔලබොඩුවේ කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි.
නූල් සම්බන්ධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ එම ගින්න නිවීම සඳහා හොරණ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ දෙකක් සහ නිලධාරීන් 10 දෙනකු පමණ යොදවා ඇත.