(සුජිත් හේවාජුලිගේ )
නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව පැමිණිලි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව නව ක්ෂණික අංකයක් හඳුන්වාදී ඇත.
1913 එම අංකයයි. මෙයට අමතරව 011 2 877 688 අංකයටද තොරතුරු දැනුම් දිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි