(යොහාන් භාසුර)
දිවයින පුරා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (14) පෙරවරු 6.00 ට ඉවත් කර නැවත පස්වරු 6.00 ට පනවන බවත් එම ඇඳිරි නීතිය ඉරිදා (15) පෙරවරු 5.00 ට ඉවත් කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.