හෙට අනිද්දා මුහුදුබඩ දුම්රිය අවලංගුවක් ගැන නිවේදනයක්


(අංජුල මහික වීරරත්න)

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙ⁣ට (23) සහ අනිද්දා (24) දුම්රිය අවලංගු කිරීම පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එලෙස අවලංගු කෙරෙන සහ ප්‍රමාද වී ධාවනය කෙරෙන දුම්රිය මෙසේය.