හිටපු ජනපති රනිල් අධිකරණයට රැගෙන එයි


(මනෝප්‍රිය ගුණසේකර)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ.

අධිකරණය අවට දැඩි පොලිස් රැකවල් යොදා ඇතැයි ද අප වාර්තාකරුවෝ පවසති.

(ඡායාරූප ළහිරු හර්ෂණ)