ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය මගින් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදුකර තිබේ.
1990 සුවසැරිය පදනම ජනපති යටතට පවරා ගෙන එමගින් මෙතෙක් කාලයක් සිදුකළ සේවය දිගටම සිදුකරන ලෙස එම නිවේදනය මගින් ඉල්ලා ඇත.



