හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි


හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද(27) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එම ගැසට් නිවේදනය ඉකුත් 22 වැනිදා නිකුත් කෙරිණි.