(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය ඊයේ (20) රාත්‍රියෙන් අවසන්විය.
රටපුරා හදිසි නීතිය පනවමින් විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් පසුගිය 6 වෙනිදා නිකුත් කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසන්නේ එම ගැසට් නිවේදනය දින 14 කදී පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනුණහොත් එය අහෝසි වී යන බවයි